සහය ලබාදුන් පිරිස්

අපේ පොදු ඉලක්කයන්ට ළඟාවීම සඳහා වටිනා දායකත්වය ලබාදුන් අපගේ සියලූම හවුල්කරුවන්ට හද පිරි ස්තූතිය පුද කර සිටිමු.

ඔබේ සංවිධානයටත් TFSL සමඟ හවුල්වීමට කැමති නම් දායක විය හැකි ආකාරය පහතින් දැක්වේ.

Child Action Lanka

බටහිර මඩකලපුව අධ්‍යාපන කලාපයේ වසරක සහායත්වය වැඩසටහනක් සඳහා අපි Child Action Lanka සමඟ එකතු වුණෙමු. ඔවුන්ගේ මඩකලපු මධ්‍යස්ථානය ග්‍රාමීය ප්‍රජාවන්ට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට සහය වන අතර, සතිපතා 650 දෙනෙකු සහභාගි වන පාසල් කාලයෙන් පසුව පවත්වන වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත. ඔවුන්ගේ මෙහෙවර වන්නේ අවශ්‍යතා ඇති දරුවන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමයි.

Education Forum Sri Lanka

EFSL යනු විවිධ අංශ වල ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමඟ සම්බන්ධවී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට අපත් සමඟ ක්‍රියා කරන ස්වාධීන මාධ්‍ය වේදිකාවකි. වෙබ් සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු හරහා අපි අධ්‍යාපනය වෙනස් කිරීම සහ බලගැන්වීම සඳහා අදහස් ගවේෂණය කිරීමට ප්‍රාදේශීය පාසල් පාර්ශවකරුවන්ගෙන් සමන්විත වූ සබැඳි ප්‍රජාවක් අපි නිර්මාණය කරමු.

නැගෙනහිර විශ්වවිද්‍යාලය

නැගෙනහිර පළාතේ පිහිටා ඇති විශ්වවිද්‍යාලය ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15න් එකකි. සිසු සිසුවින් 7500 ක් පමණ් මෙහි අධ්‍යාපනය ලබන අතර, ඔවුන් කලා, කලමණාකරණය, විද්‍යාව, කෘෂිකර්මය, සෞඛ්‍ය, ඉන්ජිනේරු විද්‍යාව සහ තාක්ෂණ විෂයන් වලින් උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් හදාරති. ටීච් ෆස්ට් ශ්‍රී ලංකා Teach First Sri Lanka(TFSL) නැගෙනහිර විශ්වවිද්‍යාලය සමග වැඩකරන්නේ උපාදිධාරීන් සහ අනෙකුත් අධ්‍යයන ආයතනවල සාමාජිකයින් සහායත්වයෙන් බදවාගැනීම සහ විශ්වවිද්‍යාලයේ පවතින වැඩසහටහන් යොදාගැනීම හරහා ඒ අවට පිහිටි පාසල් ප්‍රජාවන් පහකට සහය දැක්වීමටයි.

Helping Wings

Helping Wings මේ සංවිධානය ආරම්භ වන්නේ ඔඩ්ඩ්මාවඩි මධ්‍ය විද්‍යාලයේ දීපිතිමත් සිසුන් තිදෙනෙකුගේ කරුණාවන්ත ක්‍රියාවකිනි. ඔවුන් අසල්වැසි පාසලක සිසුවියකට තම මිත්තණියට ආප්ප විකිණීමේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ ලබා දීමට මුදල් එකතු කර උපකාර කර ඇත. එතැනින් ආරම්භ කල සංවිධානය අද ප්‍රාදේශිය ව්‍යාපාර වලට සහය දීම, වැඩමුළු පැවැත්වීම සහ විවධ සුභසාධන කටයුතු සදහා අරමුදල් රැස්කිරීම ආදී කටයුතු සිදු කරයි.ඔවුන්ගේ කැපවීම නිසා Sri Lanka Unites සහ IREX වැනි සංවිධානවල සහයෝගය ඔවුන්ට ලැබී තිබේ. ඔවුන් TFSL අපිට උදවු කරන්නේ ප්‍රාදේශිය තොරතුරු රැස්කිරීම සහ අවශ්‍ය ජායාරූප, වීඩියෝ ආදිය එකතු කිරීමටය.

AIESEC ශ්‍රී ලංකා

jevigyka rdYshl ksr; jk ixúOdkhla jk AIESEC Y%S ,xld jD;a;Sh ixj¾Okh iy ixialD;sl yqjudre jevigyka yryd ;reK ;reKshka ;=, kdhl;ajh l=i,;d fmdaIKh lsÍug lemù isà' Wiia wOHdmk wdh;kj, isiqka iy uE; ld,Sk WmdêOdÍka úiska mj;ajdf.k hkq ,nk mlaI.%dyS iajdëk" ,dN fkd,nk ixúOdkhla jk AIESEC Sri Lanka wdh;kh ñ,shkhlg wêl ;reK ;reKshka iún, .kajd we;' Tjqkaf.a fufyjr iudchg Okd;aul n,mEula we;s lrk woyiska úúO miqìï iy cd;sl;ajhkaf.ka hq;= ;reK ;reKshka w;r iyfhda.s;djh iy wjfndaOh m%j¾Okh lsÍuhs' "f.da,Sh mka;sldurfha" (Global Classroom) fldgila f,i AIESEC Sri Lanka úiska wmg mdi,aj, W.kajk idudcslhskag iyhùug kshuq jHdmD;sh i|yd o f.da,Sh jYfhka iafjÉPd fiajlhka imhhs'

ඔබ TFSL සමඟ
හවුල්කරුවෙකු වීමට කැමතිද?