wms ljqo @

ටීච් ෆස්ට් ශ්‍රී ලංකා Teach First Sri lanka(TFSL) යනු ශ්‍රී ලාංකීය පාසල් අධ්‍යාපනයේ පවතින අර්බුදයන්ට මුල් වී ඇති ප්‍රධාන හේතුවලට පිළිතුරු සෙවීම අරමුණු කරගත් සමාජ සුභසාධන ආයතනයකි.

අපි බහුවිධ පසුබිම් වලින් පැමිණෙන අතර පොදු විශ්වාසයකින් එක්සත් වී සිටිමු. වෙනස් වීමට ඇති ආශාව ක‍්‍රියාවෙන් බල ගැන්වෙන විට සැබෑ වෙනසක් ඇති වන බව අපි විශ්වාස කරමු.

wmf.a oelau

ish¨u orejkag" Tjqkaf.a iudc-wd¾Ól miqìu l=ula jqj;a" ;u yelshdjka u,aM, .ekaùug wjia:d ,ndfok" ieug újD;" .=Kd;aul" i¾j iïmQQ¾K" wOHdmkhla ,ndoSu'

wmf.a fufyjr

සාමූහික නායකත්වය තුළින් අධ්‍යාපනයෙහි වෙනසක් කිරීමට සිසුන්, ගුරුවරුන්, සහ දෙමාපියන් සවිබල ගැන්වීම.

වෙනස් වීමට ඇති ආශාව ක්‍රියාවෙන්
බල ගැන්වෙන වෙනසක් ඇති වේ.

අපගේ වටිනාකම්

අපේක්‍ෂාවේ බලයෙන් සැබෑ වෙනසක් ජනිත වේ.

අපගේ අපේක්‍ෂාව වන්නේ පුද්ගලයන් තුළ වෙනසක් ඇති කිරීම සඳහා නායකත්වය මුල්කොට ගෙන සැමට විවෘත වන අයුරින් සහ ඉහළ ගුණාත්මක බවකින් යුතු අධ්‍යාපනයක් තහවුරු කිරීමයි. එම ගමනේ බොහෝ දුෂ්කර තැන් ඇති බව අපි හොඳින් වටහාගෙන සිටින අතර, ඒ නිසාවෙන් ම ටීච් ෆස්ට් ශ‍්‍ර‍්‍රී ලංකා Teach First Sri Lanka(TFSL) ආයතනයේ උසස්ම පුද්ගලයින්ගේ සිට පාසල් වල ප‍්‍රජානායකයින් දක්වා සැවොම වැඩකරන අයුරින් අපි මනාව පෙළ ගැසී ඇත්තෙමු.

සාමූහික නායකත්වය තුළින් නව වෙනසක් කරා.

මෙම වෙනස ඇති කිරීමේ පළමු පියවර වන්නේ අපි සැවොම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විද්‍යාල ගැටළුකාරී තත්ත්වයන් ඇති බව ය. අපට මෙහි වෙනසක් ඇති කිරීමට හැකි වන්නේය. අනාගතය පිළිබඳව අභියෝගය අප සියලුදෙනාටම බලපාන අතර පිළිතුරු ද අපි සියලුදෙනා විසින් සොයා ගත යුතුය. ටීච් ෆස්ට් ශ්‍රී ලංකා (Teach First Sri Lanka) හැකි සෑම විටම විවිධත්වය අගය කර දැනුම පෝෂණය කිරීම වෙනුවෙන් කැප වී සිටින්නෙමු.

වෙනස්වීම තුළින් නව ආරම්භයක් කරා.

ඉගෙනීම නොනවතින දෙයකි. එය අපගේ විශ්වාසයි. අත්දැකීම්වල කේන්ද්‍රස්ථානයක් වන්නේ ඉගැන්වීම ඉගෙනීමයි. ජීවිත කාලය පුරාවට ම ඉගෙනගන්නන් ලෙස, පන්තිකාමර උපදෙස්, විෂයමාලා සඳහා අවශ්‍යතා, වෘත්තීය සංවර්ධනය සහ ප්‍රජා සහභාගිත්වය සඳහා ලබා දෙන අපගේ සංවිධාත්මක ප්‍රවේශය නිවැරදි ජාත්‍යන්තර ක්‍රමවේදය සහ ගෝලීය සහෘදයන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම, ලංකාවේ මීළඟ පරම්පරාවට ඉගෙන ගැනීම සඳහා අපි ඉගෙන ගනිමු.